මොකක්ද මේ වණ්ඩි කියන්නේ - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Friday, August 11, 2017

මොකක්ද මේ වණ්ඩි කියන්නේ

මෙ පොස්ට් එකෙන් අපි වණ්ඩි කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්නම්. වණ්ඩි කියන්නේ ලංකාවේ කට්ටියට වාහනයක් ගන්න කලින් එහ් වාහනේ ගැන දැනගන්නට ඔන ඔක්කොම විස්තර තියෙන site එකක්. අපි මේ site එකෙන් reviews , news වගේ වාහන ගැන දැනගත යුතු ඔක්කොම දේවල් සින්හලෙන්ම බලාගන්න පුලුවන් තැනක්. අපේ පලවෙනි review එක ලගදිම මෙකේ දාන්නත් බලාපොරොත්තු වෙනවා. අපේ youtube channel එකෙ ලින්ක් එක side bar එකෙන් බලාගන්න පුලුවන් channel එකටත් subscribe පාරක් දාගෙනම යන්න. ඔබට ජය💪💪

3 comments:

  1. දැන් එන brandnew GN 125 ගැන article එකක් දෙන්න pros and cons....

    ReplyDelete